පුරස්ථි පිළිකා

පුරස්ථි ග්‍රන්ථිය පුරුෂ ප්‍රජනක පදධතියේ කොටසක් වන අතර එයට ශිෂ්ණය, පුරස්ථි ග්‍රන්ථිය, ශුක්‍ර තරලය සහ වෘෂණ කෝෂ ඇතුළත් වේ. පුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින් සහ ගුද මාර්ගය ඉදිරිපිට පිහිටා ඇත (රූපය 16.1). එය walnut ගෙඩියක ප්‍රමාණයෙන් යුක්ත වන අතර මුත්‍රා මාර්ගය…









