Category Diseases

අන්ධභාවය

අන්ධභාවය යනු කුමක්ද? අන්ධභාවය යන්නෙන් අදහස් කරන්නේ පෙනීම නොමැති වීමේ සිට හැඩයන් (මනුෂ්‍යයකුගේ ආකෘතියක්, ගෝලාකාරයක් වැනි අවම දර්ශනයක් තිබීම – නමුත් එය නිවැරදිව හඳුනාගත නොහැක.) පමණක් දැකීම දක්වා විහිදෙන, නොපෙනීමයි. එක්සත් රාජධානියේ මිලියන 2 කට වැඩි පිරිසක් පෙනීම නැතිවීම සමඟ…

හෘදයාබාධ

හෘදයාබාධයක් යනු කුමක්ද? හෘදයාබාධහෘදයාබාධයක් ඇතිවන්නේ හෘදයට රුධිරය සපයන ධමනි බිත්තිවල මේද තට්ටු තැන්පත් වීම නිසා රුධිර පරිවහණය අපහසු වන ලෙස ඒවා පටු වීමෙනි. ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් සහ අනෙකුත් සංඝටක තැන්පත් වීමෙන් මෙම මේද තට්ටු සෑදී ඇත. මේද තට්ටු තැන්පත් වීම…

ගැබ්ගෙල පිළිකා

ගැබ්ගෙල පිළිකාවක් යනු කුමක්ද? ගැබ්ගෙල පිළිකා යනු ගැබ්ගෙලෙහි (Cervix) සෛල පාලනයෙන් තොරව වර්ධනය වන රෝගයකි. ගැබ්ගෙල මගින් ප්‍රසව මාර්ගය (යෝනි මාර්ගය/ Vagina) සහ ගර්භාෂය (Uterus) සම්බන්ධ කරයි (රූපය 2.1). ගර්භාෂය යනු ගර්භණී සමයේ දී දරුවෙකු වැඩෙන ස්ථානයයි. ගැබ්ගෙල ඇති ඕනෑම…

උපත් දෝෂ

සංජානීය විෂමතා ලෙසද හැඳින්වෙන උපත් දෝෂ, උපතේදී ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරී අසාමාන්‍යතා වේ. ඒවා සිදුවන්නේ කළල උත්පාදනය හෝ කලලරූපී වර්ධනය අතරතුර, විශේෂයෙන් ගර්භණී සමයේ පළමු ත්‍රෛමාසිකයේදී අවයව සෑදෙන විට සාමාන්‍ය වර්ධනයට බාධා කරන විවිධ සාධක නිසාය. ඒවා ශරීරයේ බාහිර පෙනුම,…

කාංසාව

දීර්ඝකාලීන වූ කාංසා තත්වය (Generalised anxiety disorder- GAD) දීර්ඝකාලීන කාංසා තත්වය (GAD) යනු සාමාන්‍ය වශයෙන් බහුලව දැක්විය හැකි මානසික රෝගී තත්වයකි. මෙහිදී පුද්ගලයා විවිධ දේවල් පිළිබඳව නිතරම අධික කනස්සල්ලෙන් හා බියෙන් පීඩා විඳියි. කාංසාව (Anxiety) ඇතිවීමේ හේතු මොනවාද? දිගු කාලීන…